News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

නවසීලන්ත විදේශ ඇමති ධූරය ආදිවාසී කාන්තාවකට

544 Views


නවසීලන්ත විදේශ ඇමති ධූරය ආදිවාසී කාන්තාවකට

ඉකුත්දා මහ මැතිවරණයෙන් තේරී පත් වූ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් විසින් අමාත්‍ය මණ්ඩලය පත්කරගැනීමේදී විදේශ අමාත්‍ය ධූරය ආදිවාසී කාන්තාවකට ලබා දීමට කටයුතු කර තිබෙනවා.

නනයිආ මහුටා” නම් ආදිවාසී මාඕරි කාන්තාවක් වන ඇය නවසීලන්තයේ විදෙස් අමාත්‍ය ධූරයට පත්වූ ප්‍රථම ආදිවාසී කාන්තාව වනවා.


News Articles
Latest Videos
Most Popular Post