News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

අමෙරිකා ජනාධිපතිවරණ සටන ඇරඹේ

550 Views


අමෙරිකා ජනාධිපතිවරණ සටන ඇරඹේ

කොවිඩ් නයින්ටීන් වසංගතය තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ලොව බලවත් රාජ්‍යයක් ලෙස අමෙරිකාව සැලකෙනවා. එවන් මොහොතක අමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ නායකයා තෝරන ඇමෙරිකා ජනපතිවරණය අදයි.

ඇමෙරිකානු ජනපතිවරණ ඉතිහාසයේ 59 වැනි ජනාධිපතිවරණය අද දින පැවැත්වෙන අතර රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය නියොජනය කරන ජෝ බයිඩන් මෙවර අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටියි.


News Articles
Latest Videos
Most Popular Post