News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

ඇඳිරි නීති පලපත්‍ර විකිණූ පුද්ගලයෙක් පොලිස් දැලේ

944 Views


ඇඳිරි නීති පලපත්‍ර විකිණූ පුද්ගලයෙක් පොලිස් දැලේ

ඇඳිරි නීති බලපත්‍ර තුනක් අලෙවි කළ පුද්ගලයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, කුලී රථ සේවා සපයන පෞද්ගලික ආයතනයක් සදහා නිකුත් කර තිබූ ඇදිරිනීති බලපත්‍ර, අදාළ පුද්ගලයා වෙනත් පිරිසකට මෙලෙස අලෙවි කර ඇති බවයි.

සැකකරු රුපියල් දොලොස්දහසක මුදලකට එම බලපත්‍ර අලෙවි කර ඇති බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post