News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

හොරණ MAS බොඩිලයින් ආයතනයේ තවත් 23 කට කොරෝනා

883 Views


හොරණ MAS බොඩිලයින් ආයතනයේ තවත් 23 කට කොරෝනා

හොරණ මාස් බොඩිලයින් ආයතනයේ තවත් සේවකයන් 23 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ එම ආයතනයේ සේවකයින් 450 කට සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ ප්‍රතිපල මතයි.

මිට පෙරද එම ආයතනයෙන් කොරෝනා ආසාදිතයින් 34 දෙනකු වාර්තා වී තිබුණු අතර ඒ අනුව එම ආයතනයේ මේ වන විට හමු වී තිබෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 57 දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post