පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයට සහභාගීවූ තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව
පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් 04 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා.
මේ අතර මට්ටක්කුලිය මුවදොර උයන නිවාස සංකීර්ණයේ පුද්ගලයින් 14 දෙනෙකුට කොරෝනා රෝගීන් ලෙස අද හදුනා ගැනුණා.