News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

රට තවදුරටත් අවදානම්! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

521 Views


රට තවදුරටත් අවදානම්! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

පී.සී.ආර් පරීක්ෂණ සිදු වීමේ ප්‍රමාදයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ, එම ප්‍රමාදය කඩිනමින් නිවැරදි කර නොගතහොත් රට තවදුරටත් අවදානම් සහගත විය හැකි බවයි.

පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු පිළිබඳ සොයා බලා ඒවා වැඩිදියුණු කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වා දෙනවා.

එමෙන්ම කර්මාන්ත ශාලා ආශ්‍රිතව තවමත් විශාල පොකුරු බිහි වීමේ අවදානමක් පවතින බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුටරත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post