බස්නාහිර පළාත තුළ මේ වනවිටත් තාවකාලිකව අත්හිටුවා ඇති වාහන බලපත්‍ර නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු තවදුරටත් අත්හිටුවන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් සහ ගණන් දීමේ නිලධාරීන් පවසනවා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට ගන්නා පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගත් බවයි අදාළ නිලධාරීන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් www.motortraffic.wp.gov.lk වෙත පිවිසීමෙන් ඔන්ලයින් ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බව ද එම නිලධාරීන් දැනුම් දෙනවා.