News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

584 Views


සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

සහල් මිල සඳහා නව පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නව මිල ගණන් අද සිට බලපැවැත්වෙනු ඇති.

අදාළ ගැසට් නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post