ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල ෆේස්බුක් ගිණුමේ දැවැන්ත ජයග්‍රහණයක් පිළිබඳ සටහනක් තබා තිබෙනවා.
එමනේම අද රාත්‍රී ප්‍රකාශයක් කරන බව ද එම පණිවිඩයේ සඳහන් කර තිබුණා.