News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

මැතිවරණය වංචාවක්! ඡන්ද ගණනය නවතන්නැයි ඉල්ලා අධිකරණයට යන බව ට්‍රම්ප් කියයි

582 Views


මැතිවරණය වංචාවක්! ඡන්ද ගණනය නවතන්නැයි ඉල්ලා අධිකරණයට යන බව ට්‍රම්ප් කියයි

ජනාධිපතිවරණය වංචාවක් බවත් ඡන්ද ගණනය නවතැන්නැයි ඉල්ලා තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

කෙසේ වෙතත් ජෝ බයිඩ්න් සිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post