ඉමදුව ප්‍රදේශයේ 21 හැවිරිදි විවාහක තරුණියක් සමූහ දූෂණය කිරීම පිලිබදව පුද්ගලයින් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
අදාල තරුණිය විවාහ වී ටික දිනකින් ගමේ වෙනත් තරුණයෙකු සමග අනියම් සම්බන්ධයක් ගොඩ නගා ගෙන තිබෙන අතර එහිදී අදාල තරුණයා සමග
අඹු සැමියන් ලෙස හැසිරි ඇති බවත් එම අවස්ථාව තවත් අයෙකු වීඩියෝගත කර තිබෙන අතර ඊට පසු පස් දෙනකු සමග අදාල සැකකාර පුද්ගලයා පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන විට එම සැකකරුවන් 05 දෙනාම පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස 18 , 19 , 20, 24, 30 යන වයස් ඇති පුද්ගලයින් බවයි පැවසෙන්නේ.