News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

අනුරාධපුරේ ඒඩ්ස් මරණ 3 ක්

1543 Views


අනුරාධපුරේ ඒඩ්ස් මරණ 3 ක්

ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් තිදෙනකු මෙම වසරේ මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අතර කාන්තවක් ද සිටින බවයි පැවසෙන්නේ.

මේ පිලිබදව අදහස් දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරිය සදහන් කලේ මේ වසර තුල එච්.අයි.වී. වයිරසය අසාදනය වූ රෝගීන් 11 දෙනකු පමණ හදුනාගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post