මේ වන විට කොරෝනා ව්‍යාප්තිය හමුවේ තරුණ ප්‍රජව ඉලක්කයක් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇගවීමක් කරනවා. එම දත්ත වාර්තා අනුව වර්තමානයේදී වසංගත කාලය තුළ තරුණ තරුණියන් වැඩි වශයෙන් කොරෝනා වෛරසයට ගොදුරු වීමක් දැක ගත හැකි බවයි.
ඒ අනුව වයස අවුරුදු 15ත් 24ත් අතර කොරෝනා ව්‍යාප්තිය ප්‍රතිශතයක් ලෙස 14%ක් දක්වා
වයස අවුරුදු 25ත් 64ත් අතර – 50% සිට 65%ක් දක්වා
අවුරුදු 65 සහ ඊට වැඩි – 40% සිට 15% දක්වා පහළ යෑමක්
පෙන්නුම් කරන බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.