තවත් කොරෝනා වෛසරස් ආසාදිතයින් 170 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනාම ආශ්‍රිතයින්.
ඒ අනුව, අද දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 383ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,570ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 9,092ක් බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.