News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

තවත් ආසාදිතයින් 213ක් හඳුනා ගනියි

573 Views


තවත් ආසාදිතයින් 213ක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 213 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා..

එහි ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස හඳුනාගත් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව ‍මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,400 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post