News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

අමෙරිකානු ජනපතිවරණ සටනේ ජෝ බයිඩ්න් පෙරමුණේ

620 Views


අමෙරිකානු ජනපතිවරණ සටනේ ජෝ බයිඩ්න් පෙරමුණේ

ඇමෙරිකානු ජනපතිවරණ සටනේ මේ වන විට වත්මන් ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂක ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් පැහැදිලි ජයක් අත්පත් කර ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්. එහි දී ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය හිමිකර ගැනීමට සමත් වී තිබෙන අතර ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හිමි කරගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක් පමණයි. කෙසේ වෙතත් ජන්ද විද්‍යාල 270 ක් හිමි කරගන්නා අපේක්ෂකයා ඇමෙරිකානු ජනපතිවරයා ලෙස තේරී පත් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post