News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

පී.සී.ආර්. කරන්න යුද හමුදාවත් මැදිහත් වෙයි

648 Views


පී.සී.ආර්. කරන්න යුද හමුදාවත් මැදිහත් වෙයි

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට යුද හමුදාව මැදිහත් වී තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවට පී.සී.ආර්. යන්ත්‍රයක් පිරිනමා ඇති බවයි.

ඉදිරියේදී තවත් යන්ත‍්‍ර ගෙන්වා දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට යුද හමුදාවේ දායකත්වය ලබා දීමට කටයුතු කරන බව ද යුදහමුදාපතිවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post