පෞද්ගලික රෝහලකට පැමිණ පුද්ගලයෙක් විසින් pcr පරීක්ෂනයක් සිදු කරගෙන ඇති අතර එහිදී අදාල පුද්ගලයා රෝහලට සිය තොරතුරු ලබා දීමේදී අසත්‍ය තොරතුරු ලබා දී තිබෙන අතර එම පුද්ගලයාගේ pcr වාර්තාව අනුව ඔහු කොරෝනා අසදිතයෙක් බව හදුනා ගෙන තිබෙනවා..
අදාල පුද්ගලයා සොයා මේ වන විට පොලිසිය පරික්ෂයක් ආරම්භ කර තිබෙනවා.