නව කොරෝනා ආසාදිතයින් 187 දෙනෙක් හඳුනා ගැනුණා.
ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 400ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 9492ක් ලෙසයි.