ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක බලකාය අවසර ලබා දී තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
එතුමා මේ පිලිබදව සදහන් කලේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්.