News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

රිජ්වේ රෝහලේ 33 දෙනෙකුට කොරෝනා

576 Views


රිජ්වේ රෝහලේ 33 දෙනෙකුට කොරෝනා

රිජ් ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 33 දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 20 දෙනෙකු දරුවන් වන අතර 12 දෙනෙකු මව්වරුන් බව රිජ්වේ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා.

මේ අතර එම රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණා.

කෙසේ වෙතත් එම වෛද්‍යවරයාට වෛසරය වැළඳී ඇත්තේ රෝහල තුළින් නොවන බව තහවුරු වී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණීමට අනියත බියක් ඇති කර ගැනීම හෝ මෙය බාධාවක් කර ගැනීමට අවශ්‍ය නොවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post