News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහමග තිබී හමුවෙයි

935 Views


නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහමග තිබී හමුවෙයි

පුත්තලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහ මග තිබියදී පොලිසිය විසින් හදුනාගෙන තිබෙනවා. අදාල මළ සිරුර නීරෝධයනය අවසන් කර නිවසට යමින් සිටි පුද්ගලයෙකුගේ බවයි පැවසෙන්නේ.

මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා හෝටලයක සේවය කර ඇති අතර හෝටලයට පැමිණ ගිය අයෙකු කොරෝනා අසදිතයෙකු ලෙස වාර්තා වීමත් සමග එම හෝටලයේ සියලු දෙනා හෝටලයම තුලම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබුණා. එහිදී මෙම පුද්ගලයාද නිරෝධායනය වී එම කාලය අවසන් වීමෙන් පසු නිවසට එමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් එම පුද්ගලයා නිවසට නොපැමිණීම නිසා පොලීසිය විසින් සිදු කරනු ලබන විමර්ශනයකදී අදාල පුද්ගලයගේ මළ සිරුර මහමග තිබියදී සොයාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post