News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

තරුණ මළ සිරුරු දෙකක් පාළු නිවසක වහලයේ එල්ලෙමින් තිබියදී සොයා ගනී

32891 Views


තරුණ මළ සිරුරු දෙකක් පාළු නිවසක වහලයේ එල්ලෙමින් තිබියදී සොයා ගනී

පූගොඩ, ජර්මන්වත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක වහලයේ එල්ලෙමින් තිබූ තරුණ මළ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙක් සහ 16 හැවිරිදි පාසල් සිසුවියක්.

සිද්ධිය පිලිබදව කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ ඔවුන්ගේ පෙම් සබදතාවට දෙදෙනාගේම පවුල් වල දෙමවුපියන් අකමැති වී සිට ඇති බවයි.

කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post