News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

වෛරසයෙන් ආරක්ෂා වීමට මුදල් හුවමාරුව අවම කරන ලෙසට උපදෙස්

597 Views


වෛරසයෙන් ආරක්ෂා වීමට මුදල් හුවමාරුව අවම කරන ලෙසට උපදෙස්

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් හුවමාරුවකට යොමු වීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසන්නේ, නවීන තාක්ෂණික ගෙවීම් ක‍්‍රම සඳහා යොමු වීම හෝ මුදල් හුවමාරුවෙන් පසු දෑත් පිරිසිඳු කරගැනීම වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු වැදගත් පියවර බවයි.

එමෙන්ම භාණ්ඩ හුවමාරුවේදී ද සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post