News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් තේරී පත් වෙයි

710 Views


ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් තේරී පත් වෙයි

ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වැදුණු ජෝ බයිඩ්න් තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය ජන්ද විද්‍යාල 270 ඉක්මවා ගොස් ජෝ බයිඩ්න් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

ඒ අනුව ජෝ බයිඩ්න් හිමි කරගත් ඡන්ද විද්‍යාල ගණන 273ක්.

එමෙන්ම රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟ වැදුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිකර ගත හැකි වූයේ, ඡන්ද විද්‍යාල 214ක් පමණයි.

සමස්ත ප්‍රතිඵල අනුව ජනාධිපතිවරණය ජයගත් ජෝ බයිඩ්න් ලබන වසරේ ජනවාරි මස ධවල මන්දිරයේදී ජනාධිපතිධූරයේ රාජකාරි ආරම්භ කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post