බණ්ඩාරගම, මත්විල ප්‍රදේශයේ තරුණියක් සිය නිවසේදී හදිසියේ මියගොස් තිබෙනවා.
ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇද්ද යන්න හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව නිකුත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එලෙස මියගොස් ඇත්තේ, 21 හැවිරිදි තරුණියක්.