News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

මෙරටට ගෙන් වූ පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් තොගයක් ප්‍රති අපනයනයට පියවර (ඡායාරූප)

513 Views


මෙරටට ගෙන් වූ පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් තොගයක් ප්‍රති අපනයනයට පියවර (ඡායාරූප)

ඉන්දියාවේ සිට ගෙන්වු බහාලුමක තිබී පරිභොජනයට නුසුදුසු වියළි මිරිස් කිලෝග්‍රෑම් 6000 ක් රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් සොයාගෙන තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගෙන් වූ අදාළ බහාලුම ප්‍රති අපනයනයට පියවර ගත් බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.

ඊට අදාළ ඡායාරූප පහතින් :


News Articles
Latest Videos
Most Popular Post