සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි බිංගිරියල ප්‍රදේශයේ පදිංචි අයෙක් අසනීප තත්වයක් උස්සන්න වී හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය පුවතක් වාර්තා වෙනවා.
මෙම රෝගියා මිට පෙර රෝහල් ගතව විශේෂ කොරෝනා ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී සුව වී නැවත නිවසට ගොස් ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී මෙලෙස අසනීප තත්වය වැඩි වී ඇත්තේ.