ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් මහතාට සුබ පැතුම් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා.
ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
එම සටහන පහතින් :