News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවයි

448 Views


මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවයි

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් 283දෙනා සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවල ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව මේ වනවිට එම පොකුරුවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,220 දක්වා ඉහළ ගොස් ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post