News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයින් 72ක්

443 Views


වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයින් 72ක්

වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 72දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් 63දෙනෙක් කාන්තා රැඳවියන් ද, 8 දෙනෙක් පිරිමි රැඳවියන් ද වන අතර සෙසු පුද්ගලයා බන්ධනාගාර සේවකයෙක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව අද දිනයේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් ගණන 355ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post