News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට කඨින පිංකම් සමයේ ජනතාව අනුගමනය කළ යුතු උපදෙස් මොනවා ද?

517 Views


කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට කඨින පිංකම් සමයේ ජනතාව අනුගමනය කළ යුතු උපදෙස් මොනවා ද?

කඨින පිංකම් සමයේ මහජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා භික්ෂූන් වහන්සේ මෙන්ම සියලු දායක දායිකාවන්ගේ විශේෂ මැදිහත් වීම අත්‍යාවශ්‍යය බවයි.

එම උපදෙස් ඇතුළත් නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post