News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

512 Views


බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අද පස්වරුව වනවිට වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර පැරණි බන්ධනාගාරය සහ මාතර බන්ධනාගාරය යන බන්ධනාගාරවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 109ක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post