News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

ට්‍රම්ප්ගේ බිරිය ඔහුගෙන් දික්කසාද වීමට සැරසෙයි

1234 Views


ට්‍රම්ප්ගේ බිරිය ඔහුගෙන් දික්කසාද වීමට සැරසෙයි

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ වන මෙලනියා ට‍්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මින් පෙර ඇමරිකාවේ පැවති ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ජයගැනීමත් සමග මෙලනියා ට්‍රම්ප් සිය මිතුරියකට පවසා තිබුණේ, සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට තමන් කිසි විටෙක බලාපොරොත්තු නොවූ බවයි.

කෙසේ වෙතත් මෙලනියා ට්‍රම්ප් මින් පෙර ද සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර තිබුණ ද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීම නිසා එය කල් දමා තිබූ බවයි වාර්තා වුණේ.


News Articles
Latest Videos
Most Popular Post