News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

679 Views


ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුවා .

මා ළඟටම තව ලංවෙලා, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක් ඔහු ගායනයෙන් හැඩ කල ගීත අතර වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post