මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුවද තවදුරටත් පොලිස් බලප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගනු ලැබුවා. ඇදිරි නීතිය සහ ප්‍රදේශ හුදකලා කිරීම පිලිබදව ජනතාවට නිවැරදි පැහැදිලි කිරීමක් සිදු කිරීමට ඒ පිලිබදව ඇතුලත් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
එම නිවේදනය පහතින්,

