ළමා රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනකුට හා හෙදියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.
මේ වන විට එම පිරිස ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර ඔවුන්ගේ අශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.