අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ නිලධාරීන් 92 ක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සදහන් වෙනවා.
එම නිරෝධායන මධ්‍යස්ථානයේ පොලීස් නිලධාරීන් 150 දෙනෙකු නිරෝධායන වෙමින් සිටි අතර එයින් 97 කට කොරෝනා ආසාදනය වී තිබෙන බව සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ තුලින් හදුනාගෙන තිබෙනවා.