අමෙරිකානු ජනාධිපතිවරණයෙන් නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් සිය අමෙරිකානු ජනතාවට සදහන් කරන්නේ සියලු දෙනා මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බවයි.
ජෝ බයිඩන් විසින් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායක් නම් කිරීමට නියමිතව තිබෙන අතර තමාගේ පලමු කාර්ය වන්නේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යප්තියට එරෙහිව කටයුතු කිරීම බවයි පැවසෙන්නේ.