News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

ට්‍රම්ප් විසින් ආරක්ෂක ලේකම් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් නෙරපයි

555 Views


ට්‍රම්ප්  විසින් ආරක්ෂක ලේකම් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් නෙරපයි

ඩොනල්ර්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල මාර්ක් එස්පර් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් නෙරපා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ වෙනුවට එම ධුරයේ වැඩබලන ආරක්ෂක ලේකම් ලෙස ක්‍රිස්ටෝපර් මිලර් පත් කර තිබෙනවා.

මේ පිලිබදව අදහස් පල කරමින් ට්‍රම්ප් ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ” ඉහළ ගෞරවාදරයට පාත්‍ර වූ ක්‍රිස්ටෝපර් මිලර් වැඩබලන ආරක්ෂක ලේකම් ධූරයට පත් වීම සතුටට කරුණක් බවත් , මාර්ක් එස්පර් ගේ සේවය වෙනුවෙන් මා ඔහුට ස්තුති වන්ත වන බවත්ය. “


News Articles
Latest Videos
Most Popular Post