News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැක කරන නිරුවත් පිරිමි මළ සිරුරක් දෙනියායේ කැලෑවකින් හමු වෙයි

641 Views


තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැක කරන නිරුවත් පිරිමි මළ සිරුරක් දෙනියායේ කැලෑවකින් හමු වෙයි

තියුණු ආයුධයකින් පහරදී කැපුම් කෙටුම් සහිත පිරිමි නිරුවත් මළ සිරුරක් දෙනියාය ප්‍රදේශයේ ලදු කැලෑවක තිබී හමුව තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 19 හැවිරිදි මතුගොබේ කොටස, එනසල් වත්ත, දෙනියාය ලිපිනයේ පදිංචි කුමාර් සුසන්ත නැමැති අවිවාහක තරුණයෙක් බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මිය ගිය පුද්ගලයා අවසාන වශයෙන් කන්දිලිපාන මංසන්ධියේ අවන්හලකින් මත්පැන් බෝතලයක් රැගෙන ගොස් තිබෙන බව එම ප්‍රදේශයේ .සී.ටී.වී කැමරාවේ සටහන් වී තිබෙන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනවරණය වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post