News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

ඊයේ කොළඹ නගරයේ වැඩබිම් දෙකකින් කොරෝනා රෝගීහු 96ක් වාර්තා වෙයි

1169 Views


ඊයේ කොළඹ නගරයේ  වැඩබිම් දෙකකින් කොරෝනා රෝගීහු 96ක් වාර්තා වෙයි

ඊයේ දිනයේ දී කොළඹ ‘පෝට් සිටි’ වරාය නගරයේ 47 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබුණ අතර මේ අතර තවත් වැඩ බිමක ඉන්දියන් ජාතිකයන් 49 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනා ගැනුණා.

මේ අනුව මෙලෙස කොළඹ නගරයේ වැඩබිම් ආශ්‍රිත ව ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා රෝගීන් ගණන 96 ක්.


News Articles
Latest Videos
Most Popular Post