ඊයේ දිනයේ මෙරට කොරෝනා ආසාදිතයින් 635 දෙනෙකු හඳුනාගැනුණු අතර එයින් වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබෙන බවයි පැවසෙන්නේ. එම ගණන 264 ක්.
කොළඹ ඇතුළු සෙසු දිස්ත්‍රික්ක වල වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පහත දැක්වේ,