News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

තවත් ආසාදිතයින් 277ක් හඳුනා ගැනේ

599 Views


තවත් ආසාදිතයින් 277ක් හඳුනා ගැනේ

නව කොරෝනා ආසාදිතයින් 277 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් පෑලිගොඩ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 12,135ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post