මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 48 දක්වා ඉහළ නංවමින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් මුල්ලේරියාව මූලික රෝහලේදී මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක් ජනරාල්වරයා තහවුරු කළා.
ඔවුන් දෙදෙනා කොළඹ 12 සහ මීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ එම මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
