News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

තවත් ආසාදිතයින් 92ක්

534 Views


තවත් ආසාදිතයින් 92ක්

පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 92දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපතිවරයා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පැලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 369ක්.

එමෙන්ම දිවලුපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 12,227ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post