News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

හෝටල් කාමරයක තුල 25 හැවිරිදි තරුණයෙකු 41 හැවිරිදි විවාහක කාන්තාවකගේ ගෙල සිරකර මරා දමයි

11725 Views


හෝටල් කාමරයක තුල  25 හැවිරිදි තරුණයෙකු 41 හැවිරිදි විවාහක කාන්තාවකගේ ගෙල සිරකර මරා දමයි

පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක ගෙල සිරකර මරා දමා සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙන බව පොලොන්නරුව පොලීසිය සදහන් කරනවා.

මේ පිලිබදව සිදු කරනු ලබන විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මිය ගිය මෙම 41 හැවිරිදි කාන්තාව 25 හැවිදිරිතරුණයෙකු සමග මෙම හෝටල් කාමරයට ඊට පෙර දින පැමිණ ඇති බවත් එහිදී අදාල තරුණයා විසින් මෙම කාන්තාව ගෙළ සිර කර මරා දමා පැන ගොස් තිබෙන බවයි.

කෙසේ වෙතත් අදාල තරුණයා අද උදෑසන බකමූණ පොලීසියට බාරවී තිබෙන අතර සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post