මේ වන විට හුදෙකලා කෙරුණු ප්‍රදේශවල නීති කඩකරමින් මාර්ගයන් තුල සැරිසරන පුද්ගලයින් සොයා ගැනීම සදහා ඩ්‍රෝන යානා යෙදවීමට කටයුතු කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුශාන් විජේසිංහ මහතා සදහන් කරනවා.
මේ තුලින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳව පොලිසියට තොරතුරු ලබා දීමෙන් සහයක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි පවසන්නේ.