News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

යාපනයේ ගණිකා නිවාසයක් වටලයි – තිදෙනෙක් නිරෝධායනයට

661 Views


යාපනයේ ගණිකා නිවාසයක් වටලයි – තිදෙනෙක් නිරෝධායනයට

යාපනය, කොඩිගාමම්,කරම්බගම් ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය ගණිකා නිවසක් පොලිසිය විසින් වටලනු ලැබුවා.

ඒ, කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ද අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන යන බවට ලද තොරතුරුක් මතයි.

එහිදී පිට පළාත්වල කාන්තාවන් දෙදෙනෙකු සහ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, ඔවුන් තිදෙනාම පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියරව ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post