News Line| Off Air
Generic placeholder image

Nov
12

මැනිං වෙළඳපොළ කාර්යය මණ්ඩලයට දැනුම් දීමක්

424 Views


මැනිං වෙළඳපොළ කාර්යය මණ්ඩලයට දැනුම් දීමක්

මැනිං වෙළඳපොළ කාර්යය මණ්ඩලයේ මේ වනතෙක් පිී.සී.ආර්. පරීක්ෂණ සිදු කර නොමැති සාමාජිකයෙක් සිටී නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිසිය දුරකතන අංක කිහිපයක් දැනුම් දෙනවා.

පොලිසිය පවසන්නේ එවැනි අයෙක් සිටී නම් අදාළ දුරකතන අංකවලට ඔවුන්ගේ නම, ලිපිනය සහ දුරකතන අංක කෙටි පණිවිඩයක් මගින් යොමු කරන ලෙසයි.

එම දුරකතන අංක පහතින් :

071 8 591 555 / 071 8 591 551 / 071 8 591 554


News Articles
Latest Videos
Most Popular Post